tag:blogger.com,1999:blog-6313209826182234002.post7990027668178883981..comments2023-05-17T02:24:42.845-07:00Comments on මල්ලියා: 05.)ලවු සහ මලඉලවු part 1මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6313209826182234002.post-71135350456944499052014-08-01T02:26:44.541-07:002014-08-01T02:26:44.541-07:00කොච්චර දෙයක්ද :-)කොච්චර දෙයක්ද :-)මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-69186166996432881492014-08-01T00:55:08.551-07:002014-08-01T00:55:08.551-07:00අපිත් ආවලු මේ පැත්තේ...අපිත් ආවලු මේ පැත්තේ...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-82970350563441885952014-07-30T04:17:19.330-07:002014-07-30T04:17:19.330-07:00නමුත් මචෝ රටේ ලෝකෙ වෙන දේවල් දිහා බැලුවම මේක ගැන ක...නමුත් මචෝ රටේ ලෝකෙ වෙන දේවල් දිහා බැලුවම මේක ගැන කතා නොකරත් බෑනෙ.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-81948692494016072162014-07-30T04:16:37.209-07:002014-07-30T04:16:37.209-07:00අදහසට ස්තුතියි නලින් අයියා.හැබැයි පොඩි ගැටලුවක් ති...අදහසට ස්තුතියි නලින් අයියා.හැබැයි පොඩි ගැටලුවක් තියනවා.ඔය ලවු කරද්දි මොකක් හරි පොඩි අව්ලක් ගියාම නැත්තම් බූට් එකක් කෑවම පපුව අස්සෙන් නිකං හීනියට රිදෙන්නෙ ඒක මොකක්ද. මං මෙච්චර කල් හිතං හිටියෙ ඕක වෙන්නෙ ඔය ලව් කියල දෙයක් තියන නිසා කියලා.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-79096923190622828402014-07-30T04:15:02.435-07:002014-07-30T04:15:02.435-07:00This comment has been removed by the author.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-14269115382905342412014-07-30T01:41:15.174-07:002014-07-30T01:41:15.174-07:00ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි. ඒ ...ආදරය කියා දෙයක් ලොව නොපවතී ඇත්තේ ගනු දෙනු පමණි. ඒ ඒ තාල අනුව දෙන සංඛේතයක් පමණි ආදරේ යනු. වර්ගයා බෝ කරන්න සොබාදහම දුන් දායාදයට විවිධ අරථ දීම අනික.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-44951151755514759782014-07-29T08:16:39.222-07:002014-07-29T08:16:39.222-07:00ලවු ගැන මිනිස්සු දකින හිතන විදිහෙන් ඇති වැඩක් නෑ.....ලවු ගැන මිනිස්සු දකින හිතන විදිහෙන් ඇති වැඩක් නෑ.. තමන්ට ආදරේ දැනෙනවනම් එච්චරයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-61142721982754574362014-07-29T02:10:28.208-07:002014-07-29T02:10:28.208-07:00ඇයි බං සහෝ මං මේ ලඟදි මූනු පොතේ දැක්කා.කෙල්ලෙක් එක...ඇයි බං සහෝ මං මේ ලඟදි මූනු පොතේ දැක්කා.කෙල්ලෙක් එක්ක අර්ගිව් කරන එකත් නිකන් සොෆ්ට් වෙයාර් ඇග්‍රීමන්ට්software licence agreement එක කියවනවා වගේ කියලා.අන්තිමට අපි ඔක්කොම ignore කරලා i agree ඔබනවා.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-30479973175310453432014-07-29T01:52:49.591-07:002014-07-29T01:52:49.591-07:00හම්මෙ ලව ගැන කතා කරන එකත් දැන් නම් වැඩක් නෑ , ප්‍ර...හම්මෙ ලව ගැන කතා කරන එකත් දැන් නම් වැඩක් නෑ , ප්‍රේමති ජායති සොකෝලු ,එ කාලේ කිව්වෙ මං නම් කෙල්ලට නැමෙන්නෙ නෑ යකෝ තොපි වගේ කියිලා දැන් බඩ ගානවා .විලි ලැජ්ජාත් නෑ ඕයි බැන්දාම කොමට ඇතිද ඔය ලව ...හිතන කොටත් ඩ්රැකියුලා ෆිල්ම් එකක් වගේ පොඩි කාලේ බයෙ ගැහි ගැහි බලපු ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-22270152681028601842014-07-28T23:39:32.062-07:002014-07-28T23:39:32.062-07:00@චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)
සාලිය මොන මගුලකට ...@චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)

සාලිය මොන මගුලකට ගියාද මන්දා බං අපිටත් රජ සැප තිබ්බ නම් දනී කරන එවුවා.එකෙක්ගෙන් මොනා කරන්නද් බං දානවා අන්තපුරයක්ම රටෙ ඉන්න ඔක්කොම අශෝකමාලලව ගෙනල්ලා.^_^මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-31663581597714301932014-07-28T23:31:45.641-07:002014-07-28T23:31:45.641-07:00අනිවා මචං අපි ලවු කරන්න ඕනි වෙන එවුවන්ට ඕනි විදියට...අනිවා මචං අපි ලවු කරන්න ඕනි වෙන එවුවන්ට ඕනි විදියට.අනික සමහරක් හිතාගෙන ඉන්නේ නිකං අර චිත්‍රපටි වල තියන විදියට ලවු කරන්න.මට එපා වෙලා තියෙන්නේ බංමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-79833139966477952432014-07-28T23:27:48.378-07:002014-07-28T23:27:48.378-07:00මෙව්වා එහෙම කරන්න පුලුවන් ඒව නෙමේ බං ඒක නිකන් wind...මෙව්වා එහෙම කරන්න පුලුවන් ඒව නෙමේ බං ඒක නිකන් windows explorer එක uninstall කරනවා වගේ වැඩක් ඒ වගේ uninstall කරන එක්ට තමා මයෙ හිතේ ඔය රහත් වෙනව කියන්නෙ.උඹල ගැන නම් කොහොමද දන්නේ නෑ මට නම් මේ ආත්මෙදි බෑ.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-40284752103780637882014-07-28T20:58:23.136-07:002014-07-28T20:58:23.136-07:00සාලියල අසෝක මාලලා අමතක කරල අපි අපේ විදියට හිතන දකි...සාලියල අසෝක මාලලා අමතක කරල අපි අපේ විදියට හිතන දකින එක තමයි බං හොඳම දේ.

අනින්ස්ටෝල් කලත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න හිතෙනවනෙ බං. රිජන් එකට රෙස්ට්රික්ටඩ් කරල දාන්න බැරිවෙයිද? ඒත් අපේ එවුන් රූට් කරල ආයෙත් ඇක්සස් හදාගනී නේද බං.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-86486686221874209792014-07-28T20:56:22.363-07:002014-07-28T20:56:22.363-07:00හප්පා කවදාවත් කතාකරල ඉවරකරල සමතයකට එන්න පුලුවන් මා...හප්පා කවදාවත් කතාකරල ඉවරකරල සමතයකට එන්න පුලුවන් මාතෘකාවක්ද මේක. කොහොමත් ලංකාව වගේ සංස්කෘතික මූලධර්මවාදියෝ ඉන්න රටක ප්‍රේම කිරීමත් කුඩුගහනවා වගේ වැරැද්දක්නෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-14756706125048632072014-07-28T20:40:28.214-07:002014-07-28T20:40:28.214-07:00අඩෝ මාත් මේ කම්පනා කරනවා,,, සාලිය ගැන.
නේ බන් ඔය ...අඩෝ මාත් මේ කම්පනා කරනවා,,, සාලිය ගැන.

නේ බන් ඔය ඔක්කොම කෙළි ඉවරයිනෙ අර 'ලවු' කියන application එක අන් ඉස්ටෝල් කරලා දැම්මා නම්???????? හුටා තමයි!!!!!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-75235938339429602682014-07-28T20:36:47.594-07:002014-07-28T20:36:47.594-07:00තව ලියන්න එව්වා ගොඩක් තියනවා මහත්තයෝ එකනේ මේකට පාර...තව ලියන්න එව්වා ගොඩක් තියනවා මහත්තයෝ එකනේ මේකට පාර්ට් 1 කියල දැම්මේ.සාරි කේස් එකත් කතා කරන්න ඕනි මාතෘකාවක් තමා.තව තමන් ආදරෙ කරන කෙනාව දූශණය කරන එවුවා,පිහියෙන් අනින එවුවා.ඔන්න ඔය වගේ මතක් කරනකොට තමා අපිට අඩුපාඩු පේන්නෙ.BTW ආවට බොහොම ස්තුතියි!!!මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-6313209826182234002.post-77399064432249975162014-07-28T18:08:39.919-07:002014-07-28T18:08:39.919-07:00කෝ මේකේ සාරි ගැන ලියල නැනේකෝ මේකේ සාරි ගැන ලියල නැනේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com