tag:blogger.com,1999:blog-63132098261822340022024-02-18T20:18:21.227-08:00මල්ලියාඅමුම අමු පිස්සෙකි....මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6313209826182234002.post-57084494606009796892014-08-01T03:11:00.001-07:002014-08-01T03:22:22.461-07:0006.)ලවු සහ මලඉලවු part 2

යෞවනෙ පොපියනා හංකිතිය...

අත වනයි ආදරේ දෙව්දුවට..

දුටු නමුත් ඇවිලෙනා ගිනිමැලය..

කදෝ පැනි හිත දුවයි ඇදන් මුලු සියොලඟම......

නලවන්න ගතසිත..........

බලයි සිත් හැම විට.....

ලං වෙන්න සිත වෙත....

කොටයි පණිවුඩ පට.. පට.....

රාගයෙන් මත් වෙලා..සිටිනවිට අයියලා....

ගලවාවි දත් දෙතිස වැඩ දන්න අක්කලා..

මූණු පොත පුරවලා..... ආදරේ ඉතිරිලා....

අඬ ගසයි අනන්තෙට යට ඇදුම් ගලවලා....

මොල ගෙඩිය යටකොට ආදරය මතුකොට.....

පුදයි තම සියොලඟම ආදරයෙ දෙව්දුවට.....

පිස්සු නැත්තම් මට...ලියයිද මෙහෙම හුටපට...

තොපෙ මොල ගෙඩිවලට දැනෙන්නට...

බූට් කෑ අයියලා කෝපයෙන් මත්වෙලා....

මරයි තම පෙම්වතිය පිහියකින් අමුනලා....

ඒ නමුත් අක්කලා 2 වෙයිද පහුවෙලා....

ආදරේ නාමයෙන් සාරියේ එල්ලිලා......

මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com30tag:blogger.com,1999:blog-6313209826182234002.post-79900276681788839812014-07-28T14:48:00.003-07:002014-07-28T14:53:02.969-07:0005.)ලවු සහ මලඉලවු part 1

"ප්‍රේමය නම් මන රන්ජිත වේ නන්දිත වේ" කියලා සරත්චන්ද්‍ර මහත්තයා මනමේ කුමරයගෙ කටින් කියෙව්වට අද කාලේ වෙන මගුල් දිහ බැලුවම එච්චරටම නෑ කියලත් හිතෙනවා.කොහොමටත් ඔය සරත්චන්ද්‍ර මහත්තයත් එක්ක මගේ පරණ අවුලක් තියනවා.අර මලගිය ඇත්තොද මොකක්ද එකත් එක්ක ඒක වෙන දවසක කොටල දාන්නම්කො.සමහරවිට අදම කෙටෙයිද දන්නෙ නෑ.

අද කාලේ ලවු ගැන සංවාදයක කාලීන අවශ්‍යතාව ගැන හිතුනු නිසයි මෙහෙම එකක් කොටන්න හිතුනෙ.අතීත කාලෙන්ම පටන් ගත්තොත් මට මුලින්ම හිතෙන ලවු ඉස්ටෝරිය තමා සාලිය අශෝකමාලා කේස් එක.ඊට කලින් මිනිස්සු ලව් කරේ නෑ කියනවා නෙමේ එක පාරටම මට හිතුනු එක.ඉස්ටොරිය ඉතින් ඕනි ඇටිකිච්චෙක් දන්න හින්දා ආයිත් ලියන්න යන්නෙ නෑ.හැබයි මට හෙන අවුල අරූ මං කිව්වෙ සාලිය කොලුවා රජ සැපත් අතෑරලා අශෝකමාලා ගාවට ගිය එක.ඇයි යකෝ ඒ කාලේ ලංකාවෙ ගෑනු හිටියෙ නැද්ද මූට බැඳගන්න.මං සිරාවටම බලලා තියන එකක් තමා ඔය අතීතයේ සිද්දි නැවත නැවත සිද්ද වෙන එක.එහෙම බැලුවම අද කාලෙත් ඔය සාලියලා අම්බානකට පොඩ්ඩක් විතර වැඩියෙන් ඉන්නවා.ඒත් පොඩි අවුලක් තියෙන්නේ සාලියට තරම් පිස්සු හැදිච්ච ගෙම්බො නෑ.ඒකනෙ පුතා අයිශ්චර්ය කියන්නේ.ඒ කාලේ සාලිය කොලුවට අශොකමාලගෙ වැදුනෙ මොකක්ද දන්නෙ නෑ.එත් වැදිච්ච එක වැදිලා තියනවා ඔලුව පැලෙන්නම.මට අනුව ලංකාවෙ හිටපු පලවෙනි ගෙම්බා තමා ඔය සාලිය අයියා.ගෙම්බො කියන්නේ ඔය එකක් මත්තෙම මැරෙන්න යන එවුවොනේ අයිබොවංට.හැබැයි ඉතිං අපි එහෙම කිව්වට අපි දැන ගන්න එපැයි එක එක්කෙනාට එක එක දේවල් දැනෙන්නේ වෙනස් විදියට.උන්ට කොහොම දැනෙනවද කියන්න මං දන්නේ නෑ.මට නං ඕක දැනෙන්නේ මෙහෙමයි.

මේ ලවු කියන්නෙ මහ අමුතුම මෙව්ව එකක්.ආදරය(ඒක කියද්දි නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ ) සහ ප්‍රේමය සමහරක් ඕක ගැන එක එක එවුවා කිව්වට මගේ මොල ජුන්ඩට අනුව ඔය දෙකේ වෙනසක් පේන්නෙ නෑ.වරදවා වටහා ගන්න එපා මං මේ කතා කරන්නේ අම්මා තාත්තට නැත්තම් සහොදරයින්ට යාලුවන්ට("යාලුවො නම් ටිකක් විතර අදාලයිද මන්දා")තියන ආදරය ගැන නෙමෙයි.තනිකරම අර යෞවනයේ පොපියන චමත්කාරෙ ගැන("ක්‍රීම් සෝඩා නෙමේ").මගේ පරිකල්පන මෙව්වා එකට අනුව නම් මේක දිහා මැදහත් සිතින් බැලුවම පේන්නේ ස්වභාව ධර්මයා විසින් යම් ජීවි කොට්ටාශයක පැවත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය වර්ගයා බො කිරිම කියන අභිමතාර්තය මුදුන්පත් කරගන්ට මිනිස්සුන්ගෙ ඔලුව ඇතුලෙ තියන os එකට දාලා එවන application එකක් වගේ.හැමොම දන්නවා මෙහෙම එකක් තියනවා කියලා. හැබැයි නිසි වයස එනකල් ඒකෙන් වැඩ ගන්න දන්නේ නෑ.ඔන්න යන්තම් ලොකුයි වගේ කියලා හිතෙන කොට ඕක test කරන්න පටන් ගන්නවා.සමහරුනම් පලවෙනිසැරේම ඕක ගොඩ දාගන්නවා ("මං නම් තාම එහෙම එවුන් ගැන දන්නෙ නෑ.ඉන්නවලු")බහූ පෘතක්ජනා ඉතින් අර සුද්දා කිව්වා වාගෙ"Try and try" කරලා වැඩේ ගොඩ දාගන්නවා.පස්සෙන් පහු අඟ හිඟ කම් එනකොට ඕක පස්සෙ දොරෙන් පැනලා යනවලුනෙ.හැබැයි එහෙම නැතුව කට්ටෙන් කට්ට උතුම්ම කට්ට කියලා කට්ට කාගෙන ඉන්න එවුනුත් නැතුවම නෙමේ.

ලව් ගැන කතාකරද්දි හිතෙන තව එකක් තමා මේ ලවු වල කාලානුරූපීභාවය.අර නිව්ටන්("මූත් මට පෙන්නනම බැරි චරිතයක්නේ. මේක තමා මගෙ A/L කෑවෙ") කියපු ගොඩක් ඒව වගේ මේකත් කාලානුරූපව වෙනස් වෙනවා.ඒක මේ විදියට තුන් ආකාරයකට ප්‍රස්තාර ගත කරන්න පුලුවන්.

සමහර එවුවා පටන්ගත්ත තැන ඉඳන් වැඩිවේගන ගිහින් එක අගයක රැදිලා තියනවා.සමහර ඒවා පටන් ගත්ත ගමං තියන ලවු එක කාලයත් එක්ක අඩු වෙලා එක්තරා අගයක රැදිලා තියනවා.තවත් සමහර එවුවා පටන්ගත්ත ලවු එක ඒ විදිහටම දිගටම තියනවා.මල්ලියාගෙ පෞද්ගලික කැමත්ත නම් ඔය 1වෙනි ආකාරයේ එවුවට.මෙතෙන්දි මං සැලකිල්ලට ගත්තේ ඔය හතු පිපෙනවා වගේ ඇති වෙලා නැති වෙලා යන ඒවා නෙමෙයි.අපි හැමෝටම තියනවනේ හරියන එකක් අන්න එවුවා ගැන.මේ තුන දිහා බලද්දි මේ තුනේම තියන පොදු ලක්ශණය තමා මේ ආදරයේ අවදි අගය.අවදි අගය කියන්නේ කෙනෙක්ගේ ලවු එකේ ස්ථාවර අවස්ථාව. ඕක මනින්න ඒකකයක් තාම අර්ථ දක්වලා නෑනෙ තිබ්බනම් ඉතිං මෙච්චරයි කියලා දාන්න තිබ්බා.ඉතින් මට හිතුනා ඕකට එකක් දාන්න අපි හිතමුකො කජු ඇට කියලා.සමහරුන්ගෙ ආදරේ කජුඇට 10 සමහරුන්ගේ 5 සමහරුන්ගේ 3 ඔයවගේ වෙනස් වෙනවනෙ.ඉතිං මේක අපි අවබෝධ කරගන්න ඕනි දැන් කාලෙ ගොඩක් ප්‍රශ්න වලට මුල වෙලා තියෙන්නේ,ඕක හරියට තේරුන් ගන්නේ නැතිව එක එක්කෙනාගෙ එවුවා සංසන්දනය කරන්න යන එක.

තව එකක් තමා දැන් දැන් අපි මේ ආදරය කියන කාරණාව සංස්කෘතික කාරණාවක් කරගෙන තියනවා.ඉස්සර ඔය කොල්ලො කෙල්ලො ලවු කරනවා කියන එක අසම්මත දෙයක් නෙ.සමහරක්ට තාමත් එහෙම තමා.නමුත් දැන් දැන් මේක සමාජගත වෙලා සම්මත වෙලා.නමුත් මේ සංස්කෘතික කියන වචනෙත් එක්ක අපි ලොකු කූඩුවක් ඇතුලට වැටෙනවා.ඒ කිව්වේ ඕකත් එක්ක සභ්‍යත්වය,සදාචාරෙ වගේ ලණු වලින් අපිව බැදෙනවා.සමහරවිට තමන්ගෙ හිතේ ඇතිවෙන සිතුවිලිත් එලියට දාන්නේ අර කියන සංස්කෘතික රාමුවට ගැලපෙනවා නම් විතරයි.එතකොට අපි එකිනෙකාට කර ගන්නෙ ලොකු බොරුවක්.මගේ නම් මතය ආදරේ කියන දේ මෙහෙමයි කියලා රාමු කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.එක එක්කෙනාට සාපේක්ශ දර්ශනයක්.ඒක වෙනස්විය යුත්තේ පුද්ගලයාට සාපේක්ශව මිසක් වෙන භෞතික සාධකයන්ට අනුව නෙමෙයි.නමුත් ඒක විවේචනයට විවෘත විය යුතුයි.

ප.ලි

සංවාදයට විවෘතයි.මේක ලිව්වේ මගේ ජීවිතෙ අවුරුදු විසිගානක ස්වල්ප අත්දැකීම් එක්කයි ඒ නිසා අත්දැකීම් බහුල වැඩිහිටියෝ සදොස් තැන් නිදොස් කරත්වා.

මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com17tag:blogger.com,1999:blog-6313209826182234002.post-75291366744083920762014-07-10T19:56:00.000-07:002014-07-10T19:56:15.873-07:0004.)මල්ලියා සහ දියබල්ලාගේ අබිරහස

මල්ලියා සහ දිය බල්ලා මේකෙ ටිකක් නොගැලපෙන ගතියකුත් තියේ තමා.හරියට මහල්ලා සහ මහමුහුද වගේ නැත්තම් හිමකිරමෙ සහ පරිප්පු වඩේ වගේ.ඒ උනාට ඉතිං

කතාව අහලා හිටිංටකො........................

මල්ලියා ඉක්කෝලෙ යන කාලෙ ගෙදර එන්නේ නිවාඩු කාලෙට විතරයි.ඇයි බං පොඩි කාලෙම සිස්සත්තෙද මොකක්ද 1 පාස් උනා කියලා කොල්ලව ගෙහුං කොළඹ නැවත්තුවනේ.ඒ දවස් වල අපේ ගෙදර නළ ජලය තිබ්බේ නෑ.බොන එකට අමතරව වතුර ගත්තෙ ගගෙන්.මේ ගග තියෙන්නේ අපේ ගෙදරට හෙන ලගින්.කොච්චර ලගින්ද කියනව නම් වැසිකිලියට දුවන්නෙත් ගගෙන් වතුර 1ක් අරගෙන.ඉතිං මල්ලියා මූණ හෝදන්න බහින්නෙත් ඔය ගගටම තමා.ඔය කාලෙ ඔතනම ගගේ පහලට වෙන්න ඇදුම් පතලෙකුත් තිබ්බා.ඇදුම් පතලේ කියන්නෙ ගගේ පතල් කරන 1ටනෙ ආයිබොවන්ට.ඔය පතලෙ එවුවො මල්ලියත් එක්ක මාර ෆිට් මොකෝ කොල්ල යනවනෙ උදේට උදේට හිටිඅඩියෙ එකතුවෙන කොට්ට්ම්බා අහුලන්න.ඉතින් එක දවසක් මල්ලිය දත් බුරුසුවත් වික විකා මගේ නොවන මගේම තුවායත් අරගෙන බැස්සා ගගට මූන හෝදන්න.ඔය අපේ ගේ ගාව තොටුපොලේ තියෙයි පෞරාණික ගලක් අපේ ආච්චිගෙ අම්මාගෙ කාලෙ හිටන් ඔතන තියන එකක්.පුරුද්දක් හැටියට මං ඉතිං ඔය ගල් රාජයා උඩට වෙලා ගඟ අද්දර සිහිල් සෙනේ සැනහි සැනහි තමා දත් වහල්ල මැද ගන්නෙ.ඉතින් මේ කියන දවසෙත් සුපුරුදු පරිදි ගියා එතෙන්ට.

මල කෙලියයි!!!!!!!!

මං යද්දි ගල උඩ මෙන්න බොලේ තඩි ආනමාළු ගෙඩියක් ආයි ඇස්දෙකම හොදට පිහ දාලා බැලුවා.මෙන්න යකෝ ආනමාළු ගෙඩියත් එක්ක තව ඇඹුල් කෙහෙල් ගෙඩියක්.

එක ඇටි කෙහෙලක්වත් නෙමේ බං කවුරුහරි එකෙක් අර කෞතුක වස්තුව උඩ රීලා.අනේ ඉතින් උදෑසනම දුටු මේ මංගල ලකුණ නිසා අස්පට් එකේ උපරිම එකට පත් වූ මල්ලියා ඕනවට එපාවට වහල්ලත් මැදගෙන ඉක්මන් කොර නැවතත් නිවසට සම්ප්‍රාප්ත උනේ මවට මේ උනුසුම් නිව්ස් එක දෙන්නයි.කේලම කනේ තැබූ සැනින් අම්මා පැවසුවේ අමුතුම මෙව්වා එකකි.

"ආ........ ඔය දිය බල්ලෙක් වෙන්න ඇති එගොඩ ගොඩේ මට ඇහුනා පැටවු වගයක් කෑගහනවා "

දිය බල්ලා යනු මුගටියෙක් වැනිසතෙකි.දිය ගොඩ දෙකෙහිම හැසිරෙන නමුත් වැඩිපුර ඉන්නේ ගොඩ බිමය.ඉස්සර නම් සෑහෙන්න හිටි නමුත් අද වනවිට බෙහෙතකට එකෙක් හොයා ගැනීමට නැත.දියබල්ලන් පමණක් නොව එදා බහුලව සිටි ඉබ්බන්,දිය කාවන්,දිය නයින් මෙන්ම කබරයින්ද අද වන විට අතුරුදහන් වී ඇත.දැන් ගඟේ දන්ඩි පැටියෙක් දකින්නේ කලාතුරකිනි.මේ ආකාරයට බලන කල මුන් සේරම සුදු වෑන් එකෙන්වත් අරන් ගියා දැයි සිතේ.

මං හිතාන ආවේ අම්මා දුම්මල වරම අතට ගනී

කියාය.සිදු උනේ අනික් පිටය.කෙසේ වෙතත් මේ ගූ කේස් එක නිසා උදෑසනම මගේ දවසම මස්තබාල්දු විය.තව කෙනෙක් මේ සුභ දසුන දකිවී යන අර්තමාර්තකාමීත්වයෙන් යුතුව වැලි පොල් කට්ටක් හලා ආවේ දවල්වී කට්ට බෙර වූ පසු අරන් දමන අධිශ්ඨානයෙන් යුක්තවයි. ඉතින් පහුවදාත් අපේ මේ කතා නායක මල්ලියා ගියා ගඟට.( ආයි මක්කටයි ඉතින් මූණ හෝදන්න මිසක් ).එදත් අර සුබ දර්ශනේ තියනවා දිලිසි දිලිසි.මූ නම් දිය බල්ලෙක් නෙමේ *ස බල්ලෙක් නැත්තන් යකෝ මං දත් මදින තැනම ඕක කරන්න ඕනියැ.අද නම් මල්ලියට මේ ගැන සැකයි මොකෝ මං දන්න කිසිම සතෙක් (මිනිස්සු ඇරෙන්න ) ඔය වැඩේ එකම තැන කරල යන්නෙ නෑ.ඒ කාලෙ ගිය පන්පසිඳුවන් ,පුංචිවීරයො බලලා අපිටත් ඉස්සර මාර ඇම්මක් තිබ්බනේ අබිරහස් වැඩ වලට.අනික කොල්ලට මාර මල දවස් දෙකක්ම මේ වැඩේ කරල ගිය නිසා.ඉතින් කොල්ලා ගෙදරට වෙලා දවසම කල්පනා කොරා මක්කයි කොරන්නේ කියල.හවස් වේගන එනකොට

කොල්ලට එනවා තුච්ච,නින්දිත,කුප්ප අයිඩියාවක්.ගියා පතල් පොලට.ඔය ගඟ අදිද්දී ඉස්සර ගඟට යටින් ගිය දෝනා වල සුං බුං සෑහෙන්න හම්බ වෙනවා.සුං බුං කිව්වේ මුක්කු කෑලියි කැකිල්ල රොඩුයි නෙ.ඔව්වායින් මුක්කු ටික නම් වේලලා දරට ගන්නවා කැකිල්ල නම් වැඩක් නැති නිසා එහෙම්ම තියනවා.කොල්ලා ගත්තා ඔයින් අඩි බාගෙක විතර හයිය කැකිල්ල කූරක් ගෙනිහින් කාටවත් නොපෙනෙන්න ගැහුවා අර ගලේ තිබිච්ච පැළුමක.ගහලා ඇවිත් බයියන් කාලා,සුලුදිය එහෙම පහ කොරලා නිදා

ගත්තා.මහ රෑ 2ට විතර මව ඇවිත් කතා කොරනවා,

"ලොකූ... ලොකූ...ගඟ පැත්තෙන් කව්ද මිනිහෙක් කෑ ගැහුවා යං බලන්න"
කියලා.

"දියබල්ලෙක් වෙන්න ඇති අම්මේ "

කියලා මං අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.

මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com31tag:blogger.com,1999:blog-6313209826182234002.post-34985043232248668632014-07-09T10:07:00.002-07:002014-07-09T10:33:19.369-07:0003.)හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා........මල්ලිගේ චාටරේ............

බ්ලොග්කරණය පටන් අරන් දවස් 2යි උනාට ලැබිච්ච් ප්‍රතිචාර ගොඩක් හොදයි.ගොඩක් කට්ටිය කියවලා තිබ්බා.මගේ මේ පිස්සු විකාර කවුරුහරි කියවනවා කියන එකම ඇති.කොමෙන්ට් නැතත් කමක් නෑ.මෙහෙම එකක් දැන්ම කොටන්න හිතාගෙන හිටියෙ නෑ . මල දානේ අදම කොටන්න උනානේ.ඕක තමයි මේ සමන් දෙය්යන්ගෙ රටේ බැරිම වැඩේ කිසිමගුලක් හිතාගෙන ඉන්න වෙලාවට කරන්න බෑනෙ.මේකට නිධාන කතාව වෙන්නේ ඊයෙ මල්ලියා කාපු අස්ප චාටර් එකක්.ඒ චාටර් රාජයා කෙසේද යත්....................

මල්ලියා මේ බොග පටන් ගත්ත දවසේ යාළුවෙක්ට ලින්කුව දුන්නා අඩු පාඩු බලලා කියන්නෙයි කියලා.විශේෂ කාරණේ මේ කියන යාළුවා ගෑල්ලමයෙක්.ඔය ඉතින් ගෑල්ලමයෙක් කියපු ගමන් අපේ අය්යලා හිතපු 1ක මට මෙහේ ඉදන් කිව්වැකි.නෑ බොලේ එහෙම මක්කක්වත් නෑ.තියෙයි නම් ඉතින් නොකියා ඉන්නවැයි ඇරත් එහෙම කිව්වේ නෑ කියලා මට නොබෙල් තෑග්ග හම්බෙනවැයි.කොහොමත් ඉතින් ඔය ගෑල්ලමයින්ට උපන්ගෙයි හැකියාවක් තියෙයිනෙ පාට මැච් කොරන්න.

ඉතින් මං ඒ සම්බන්ධව පොඩි උපදෙස් ටිකක් ගත්තා එයැයිගෙන්.එතකොට මං එක පෝස්ටුවක්වත් දාලා තිබ්බෙ නෑ හොද වෙලාවට.ඉතින් ඊටපස්සේ මන් මේ අන්තිමට දැම්ම ලාම්පුවෙ ඉස්ටෝරිය මේකි බලලනෙව.ඔහෙලා බැලුවට මට කමක් නෑ ඒ උනාට ඇත්තටම මං කවුද කියලා දන්න කෙනෙක් මේක බැලුවම විශේෂයෙන් ගෑල්ලමයෙක්ට නිකං ඔක්කාරය සහ කක්කල් කැස්ස හදෙන ස්වභාවයක් ඕකෙ තිබ්බා.මොකෝ මාත් මේ ඇම්ඩා වගේ ටෝක් දැම්මට ගමේ ගොඩේ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ලා.ලිහිල් බසින් කිව්වොත් ලාමක ටිං ටිං කෙනෙක්( පිටට පෙන්නන්නෙ එහෙමයි).ඉතින් මෙම ලාම්පු කතන්දරය අරභයා අර ඉහත රෝගාබාධවල මූලික ලක්ෂණ පහල වූ මේ දැරියව මල්ලියාට අද පන්තියකදී මුණ ගැහුනනෙව.පංතියේදී කෙල්ල මල්ලියා දිහා බැලූ ආකාරය නිරීක්ෂනයෙන් මල්ලියා එලඹුනු නිගමනය නම් කෙල්ලගේ හිතේ මල්ලියා සම්බන්දයෙන් වටවල කහට පැල්ලමක් රැදී ඇති බවකි.එම නිසා කොහෙදෝ හිටපු සුද්දෙක් ලියූ කතාවක් ඈ නැවත පැමිණියහොත් ඇගේ අවදානය පිනිස එල්ලා යෑමට සිතුවෙමි.

ඒ නම් මෙසේය...............

"මා යනු,

මා ගැන ඔබ සිතනා දේද ......

මා ගැන මා සිතනා දේද ......

නොව

මා ගැන ඔබ සිතනවා යැයි මා සිතනා දේය......"

ප.ලි

අද කඩේ ගියාට මින් පසුව මොනයම් හේතුවක් නිසාවත් කිසිම කෙල්ලෙක්ට කඩේ නොයන බව කරුණාවෙන් සලකන්න.මගේ මේ දුප්පත් ලැප්ටොපා පල්ලා.

මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com13tag:blogger.com,1999:blog-6313209826182234002.post-37212096581306136122014-07-08T11:08:00.000-07:002014-07-08T22:00:06.505-07:0002.)බාල මහලු හැම දෙනාම,මාරුවෙවී ලාම්පුවට හුලං ගහනවා........

පලවෙනි පොස්ට් 1ට කවුරුවත් බැනලා තිබ්බේ නැති නිසා හිතුනා තව එකක් කොටන්න.අපේ අටම් අය්යගෙ පොන්නාලාපෙන්(පස්සෙන් පහු ශෝකාලාපෙ උනානෙව ).මගෙත් ලේ ධාතුව උනු උනා.මටත් ඔය පෙන්නන්නම බැරි ජාතියක්නෙ අන්තගාමී වැඩිහිටියො.ඉතින් හිතුනා සමාජ ඝට්ටනේ ගැන ලියලා දාන්න.මේකට ප්‍රස්තුථය උනෙත් මගේම අත්දකීමක්ම තමයි.

මට මතකයි අපි පොඩි කාලෙ(පොඩි කිව්වට පොඩිම නෑ 9 වසරෙ විතර )ඉස්කෝලෙ උපදේශනයට හිටපු ටීචර් අපිට කොල වගයක් බෙදුවා.ඒකෙ තිබ්බෙ එක එක වයස් මට්ටම් වලදි තමන්ගෙ තාත්තා ගැන හිතෙන විදිහ.ඒකෙ තිබ්බෙ මෙහෙමයි

අවුරුදු 01-15 -----------------අපේ තාත්තා තමයි වීරයා එයා පුදුම දේවල්නෙ දන්නෙ.

අවුරුදු 15-25 -----------------තාත්තලා මොනවද ලෝකෙ ගැන දන්නේ දැන් කාලෙ වෙනස්.

අවුරුදු 25-35 -----------------තාත්තලා කියපු සමහර ඒවා ඇත්ත තමා.

අවුරුදු 35-55 -----------------තාත්තලා කියපු ගොඩක් ඒවා ඇත්ත තමා.

අවුරුදු 55 පස්සෙ(ජීවත් උනොත්) --------------තාත්තලා කියපු හැමදේම ඇත්ත තමා.

ඉතින් මේ මගුල ඒ කාලෙ නම් අපිට වැඩිය තෙරුනේ නැහැ.හැබැයි දැන් ටික ටික තේරෙනවා ඒකෙත් පොඩි මෙව්වා එකක් තියනවා කියලා.හැබැයි සේරම ඇත්ත නෙමෙයි.සමහර තාත්තලා සම්බන්දයෙන් නම් ඔය කතාව සාධාරණයි.හැබයි බහුතර වැඩිහිටියො නිකන් අපි පාවිච්චි කරන වින්ඩෝස් OS එක වගේ.සම්මජාතියේ update වෙන්නේ නෑ.කරන්නත් බෑ.ඒ කාලේ කරේ තියා ගත්ත හනමිටියම තමා හොද.කවදාවත් ඒක බිමින් තියන්නෙ නම් නෑ.

අපේ අම්මලාගෙ ඉස්කෝලෙ ට්‍රිප් එහෙම යන කොට හිටිගමන් මාත් යනවා.මේ ලගදි ගියා යාපනේ. 11 වසරෙ කොල්ලො කෙල්ලො ටික. ඔය ගිය පොඩි උන් සෙට් එක ගෙනල්ලා තිබ්බා තැටි වගයක් ඕල් රයිට්ලගෙ ඕවා දාගෙන යනකල් එනකල් නටාපු එක තමා කොරේ.දුකත් හිතුනා දැන් කාලෙ තාරුන්‍ය ගැන. අපිනම් ඒ දවස් වල ට්‍රිප් එකක් ගියා කියන්නෙ බොන්ගො 2 3ක් පලලාමයි එන්නෙ ඒකට දැන් හදෙන එවුන්. බැරිමතැන මං ගෙනිච්ච බොන්ගො එකත් අරගෙන රෑ නැවතිච්ච තැන ඉදන් මල්ලිලාට සින්දුවක් කියන්න කතා කරා.මගුල මුං එක සින්දුවක්වත් සම්පූර්නයෙන් දන්නෙ නෑනෙ.ඒ වැඩේ වන් මෑන් ශෝ 1ක් වෙච්ච නිසා මං ගිහින් බස් 1 ඩ්‍රයිවර්ටයි කොන්දටයි උන්ගෙ ගල් බෝතලේටයි සෙට් වෙලා වෙනම සන්ගීත සන්දර්ශනයක් පැවත්වුවා.අපිට නම් ඒ කාලෙ පොඩි පිස්සුවක් තිබ්බා සිංදු පොත් වල ලියලා එකතු කරන.වෙනස් වීම කියන්නෙ දැන් කාලෙ එවුන් මේවා කරන්නෙ නැති 1.සමහරවිට දැන් සමාජෙ අපේ කාලෙට වඩා සංකීර්ණ නිසා වෙන්න ඇති.උන්ගෙ ආතල් 1 නටන එකමයි.සුරා සූදුවෙන් තොර හොද ළමයි ටිකක්.ඒ අතින් නම් අපිට වඩා රත්තරං.මට නටන්න බැරි හින්දා 2වනි දවසෙ ඉදන් මං පාඩුවෙ ඉස්සරහට වෙලා හිටියා.

ඉස්සරහට වෙලා වත් පාඩුවෙ ඉන්න හම්බුනේ නෑනෙ.ඉස්සරහ හිටියා අපේ අම්මලගෙ ඉස්කෝලෙ සිංහල මිස්.අයියෝ සල්ලි යනකල් එනකල් අර සින්දු වල ගුණදොස් විචාරය කරන එක තමා එයාගෙ වැඩේ.මං කිව්වා ටීචත් පොඩි කාලේ ටීචර්ගෙ ටීචර්ලත් ඔහොමම කියන්න ඇති කියලා.ඒ පාර ඒ ගෑනි කියපි අපි ඔය කුනුහරුප අහුවෙ නැත අපි අහුවෙ එම් එස් ලගෙ,ජෝතිපාල ලගෙ සින්දුය කියලා.මගේ මල ආවා නහයලගටම නිකන් විජය පත්තරේ මල් මාමගෙ වගේ.ආයි මක්කයි ගුරුවරයෙක් නේ කියලා කටවහගෙනම හිටියා.ඇයි යකෝ ඒ කාලෙත් සුනිල් ශාන්තලගෙ,රුක්මණී දේවිලගෙ සින්දු අහපු වැඩිහිටියො උන්ටත් ඔය විදිහටම බනින්න ඇති.වැඩේ කියන්නෙ ලංකාවෙ එවුන්ට මුල මතක නැති එකයි.මට කොහොමත් ඔය ජෝතිපාලත් එක්ක පුද්ගලික තරහක් තියෙයි.මාත් උගේ සින්දු අහනවා තමා.උගෙ කටහඩේ නෙමේ ප්‍රශ්නෙ සින්දු වල."සිරියමෙ සාරා "අරුනු කොට වෙන එක සින්දුවක් වත් නෑනෙ ලංකාවෙ මෙලඩියකට.අනික එකම මෙලඩියට සින්දු 2 3 ක් තියනව.ඒ අතින් බැලුවම ඌත් නිකං අජිත් මුතුකුමාරණ වගේ වෙනසකට තියෙන්නෙ .අජිතා කරන්නෙ උගෙම මෙලඩි.ජෝතිපාල කරන්නෙ කොපිය.

දැන් කාලෙ ලව් ගැන නම් මට තියෙන්නෙ ඉතාමත් යහපත් ආකල්පයක් අපේ කාලෙට සාපෙක්ශව ගෙම්බො අඩුයි.ඉන්න ටිකත් හබැයි බුකිය වටේටම බක බක ග ගා රෙනවා.කෙල්ලො ගැන නම් එච්චර යහපත් ආකල්ප නෑ.උන්ගෙ අවස්ථාවාදී කම වැඩි වෙලා.කොච්චර අවංකව ලවු කරත් උස මහතට ඉන්න සහ සල්ලි තියන කොල්ලට තමයි කෙල්ලො කැමති. අධ්‍යාපන මට්ටම කියන සාධකෙත් යටයි සල්ලි වලට.මේ ලගදි මං මූණු පොතේ දැක්කා හොද පිංතූරයක් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ සාය අස්සට අත දාන කොට කෙල්ල කොල්ලගෙ පර්ස් එකට අතදානවා.අද කාලේ ලව් ගැන පැහදිලිකරන්න ඒ පින්තූරෙම ඇති.අද වෙද්දි ධම්මි සුගත් ලව් ගැන උන්ට කියාදෙන්න යනවා කියන්නේ.හරකෙක්ට අවකලනය කියා දෙනවා වගේ වැඩක්.මොකෝ උන් දැන් බලන්නේ වැම්පයර් දිනපොතනෙ.විවෘත ආර්ථික ක්‍රමයත් එක්ක අපේ මිනිස්සුන්ගෙ හැගීම් දැනීමුත් ගෝලීයකරණය වෙලා තියන හැටි හරිම පුදුමයි.

මේ ගැටුම ගැන ලියාගෙන යනකොට මට මතක් උනේ උසස් පෙලට ඉගෙනගත්ත ගැටුම් පාඩම.ඔය කියන ගැටුම් ජාති 2 ක් තියනවා කියලා ඉගෙනගත්තා ඒ කාලේ.පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම් සහ අප්‍රත්‍යස්ථ ගැටුම් කියලා.පූර්ණ ප්‍රත්‍යස්ථ කිව්වේ ගටුමේ දී ශක්තිහානියක් සිද්ද වෙන්නෙ නැති එව්ව නෙව නිකන් අර ඉස්සර ටිපි ටිප් ජාතියකට හම්බෙච්ච ජම්පින් බෝලයක් බිම ගහුව වගේ කොච්චරවත් බම්ප් වෙවී තියෙන්නෙ ඒ වගේ.අප්‍රත්‍යස්ථ කිව්වේ ශක්තිය හානි වෙන එවුවා නිකං මැටි ගුලියක් බිත්තියට ගැහුවා වගේ එවුවා.ඉතින් මේ වැඩිහිටි තරුණ ඝට්ඨනෙත් පූර්නප්රත්යස්ථ ගැටුමක් වගේ.පටන් ගත්ත දවසෙ ඉදන් ගැටි ගැටීමයි තියෙන්නේ.දෙපැත්තෙම කට්ටියගෙ ශක්ති හානියක් නෑ.මට මේ අවස්ථවේදී මතක් වෙනවා ලස්සන සින්දුවක් සන්ෆ්ලවර්ලගෙ එලාර දුටුගැමුණු කියලා.ඒකෙ අන්තිමට තියනවානෙ අර මාරු වෙවී ලාම්පුවට හුලං ගහන කතාවක් මේකත් ඒ වගේ මගුලක්.තමා අන්තිමට බාල මහලු දෙපාර්ෂවයම මාරුවෙවී ලාම්පුවට හුලං ගහනවා.අපි වටේ ඉදං විසිල් ගහනවා.......මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com13tag:blogger.com,1999:blog-6313209826182234002.post-86696676930184546192014-07-07T15:54:00.003-07:002014-07-08T14:21:12.246-07:0001.)Object Oriented ඇසින් ජීවිතය දකිමු

කාලයක් තිස්සෙ බොගක් පටන් ගන්නව කියල හිතාගෙන හිටියට.අද තමා ඔන්න වැඩේ කිරියාත්මක කොරේ.ඉස්සෙල්ලම මොන මගුලක් දානවද කියල හිත හිතඉන්න කොට අවා අයිඩියාවක් ඉතින් ලියලා දානව කියල හිතුනා ඕනි කෙහෙල් මලක් කියලා.ඉතින් මක්කයි මේ ඔබ්ජෙක්ට් ඔරිඔන්ටෑසොන් කියන්නෙ?

මේක මෙ කව්ද සුද්දෙක් ඔය කොම්පියුටෙර් පොරොගැරැම් වලට පාවිච්චි කරන්න හදපු මගුලක් නෙව.ඌ කියන විදියට,

ලොකේ තියන හැම මගුලම පන්ති වලින් නෙව හැදිල තියෙ කියන්නෙ ( පංති කිව්වම වරදවා හිතන්න එපා මේ ජෙප්පො කතා කරන පංති නම් නෙමේ )ඌ කියන විදියට නම් කලාසස්. මේ ලොකෙ තියන හැම වස්තුවක්ම මොකක් හරි සාර්ව්ත්ර කුලකයක අවයවයක්.එතකොට ඒ සාර්වත්‍ර කුලකයේ තියෙන එවුව මෙව්වා වලින් ටිකක් හරි ඔක්කොම හරි මේකට තියනවා.උදාහරනයක් හටියට ගමුකො වස්තුවක්.ගොඩක් මිනිස්සු බදින්න කලින් තමන්ගෙ කෑල්ලට වස්තුවේ කියනවනේ.ඉතින් ඔය කියන වස්තුවත් ගෑනු කියන කුලකයේ අවයවයක්.අනික් ගෑනුන්ට තියන එවුව ඔක්කොම හරි ටිකක් හරි ඔය ගෑනිටත් තියේ නෙ.ඉතින් අපේ මේ කොම්පියුටෙර් උන්නන්සෙ බාහිර ලොකේ දේවල් තෙරුම් ගන්නෙත් ඔය විදියට තමා.ඌට ජනදිපති ආර්යවත් එකයි හිගන්නිත් එකයි ඌට දෙන්නම ගෑනු විතරයි.(බලාගෙන යනකොට ගොන් පීටරේ මිනිහට වඩා දියුණුයි තමා ).

මට නිකන් හිතෙනවා ඇයි අපටත් මේ විදියට හිතන්න බැරි කියලා.අපිත් හැමෝම මොකක් හරි බඩුවක්. හැබැයි වෙලද බඩුවක් කිව්වොත් තමා හරි(ඇයි ඉතින් දීපාල් සිල්වා එහෙම"අපිට හොරෙන් අපි විකිණෙන අමුතුරටක් මේක" කියල තියෙන්නෙ කට කහනවටයැ අයිබොවන්ට.).අපෙත් හමෝටම පොදු ගතිගුණ තියනවා ඒවගේම වෙනස් වෙන තැනුත් තියනව හැබැයි පොදුවේ ගත්තම එකම අච්චුවේ වෙනස් වෙන්නේ සිතුවිලි කියන ලක්ෂණය විතරයි.ඒකත් සමාන තැන් නතුවාම නෙමේ.ඒ උනාට අපේ සමාජෙ අපිව මනින්නෙ ජාතිය,ආගම,කුලය වගේ එවුවයින්.ඒව එච්චරටම සාර්ථක ලක්ශන හැටියට මන් නම් දකින්නෙ නෑ.මොකද අන්තිමට අපි ඔක්කොම එකම විදිහෙ නිසා.ඉපදෙන්නෙ එකම විදියට එකම තැනින් නම් මැරෙන්නෙ එකම විදියට නම්.මොකක්ද තියන වෙනස. වෙනස් වෙන්නෙ ක්‍රියාවෙන් හා කතාවෙන් කියල ඔය දැන් අගමැති තුමත් ටීවී 1කේ ඇඩ් 1ක් හිටන් දාන්නෙ.

අන්තිමේදි මට කියන්න ඕනි උනේ මේ ලෝකේ ජීවත් වෙන හා නොවෙන හැම වස්තුවකටම අර්ථදැක්වීමක් හෙවත් ක්ලාස් එකක් තියනවා. අපි කරන්නෙ මෙන්න මේ ක්ලාස් එක තේරුං ගන්නේ නැතුව එක එක ඔබ්ජෙක්ට් හැටියට අරගෙන ඒවයෙ ගුණ කථනය කරනවා.අන්තිමට රට පටලෝගන්නවා.මිනිස්සු විවිධාකාරයි කිව්වට එහෙමමත් නෑ.........................

මල්ලියාhttp://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.com8