Loading...

Friday, August 1, 2014

06.)ලවු සහ මලඉලවු part 2


යෞවනෙ පොපියනා හංකිතිය...
අත වනයි ආදරේ දෙව්දුවට..
දුටු නමුත් ඇවිලෙනා ගිනිමැලය..
කදෝ පැනි හිත දුවයි ඇදන් මුලු සියොලඟම......

Monday, July 28, 2014

05.)ලවු සහ මලඉලවු part 1

"ප්‍රේමය නම් මන රන්ජිත වේ නන්දිත වේ" කියලා සරත්චන්ද්‍ර මහත්තයා මනමේ කුමරයගෙ කටින් කියෙව්වට අද කාලේ වෙන මගුල් දිහ බැලුවම එච්චරටම නෑ කියලත් හිතෙනවා.කොහොමටත් ඔය සරත්චන්ද්‍ර මහත්තයත් එක්ක මගේ පරණ අවුලක් තියනවා.අර මලගිය ඇත්තොද මොකක්ද එකත් එක්ක ඒක වෙන දවසක කොටල දාන්නම්කො.සමහරවිට අදම කෙටෙයිද දන්නෙ නෑ.

Thursday, July 10, 2014

04.)මල්ලියා සහ දියබල්ලාගේ අබිරහස


මල්ලියා සහ දිය බල්ලා මේකෙ ටිකක් නොගැලපෙන ගතියකුත් තියේ තමා.හරියට මහල්ලා සහ මහමුහුද වගේ නැත්තම් හිමකිරමෙ සහ පරිප්පු වඩේ වගේ.ඒ උනාට ඉතිං 

කතාව අහලා හිටිංටකො........................

Wednesday, July 9, 2014

03.)හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා........මල්ලිගේ චාටරේ............

බ්ලොග්කරණය පටන් අරන් දවස් 2යි උනාට ලැබිච්ච් ප්‍රතිචාර ගොඩක් හොදයි.ගොඩක් කට්ටිය කියවලා තිබ්බා.මගේ මේ පිස්සු විකාර කවුරුහරි කියවනවා කියන එකම ඇති.කොමෙන්ට් නැතත් කමක් නෑ.මෙහෙම එකක් දැන්ම කොටන්න හිතාගෙන හිටියෙ නෑ . මල දානේ අදම කොටන්න උනානේ.ඕක තමයි මේ සමන් දෙය්යන්ගෙ රටේ බැරිම වැඩේ කිසිමගුලක් හිතාගෙන ඉන්න වෙලාවට කරන්න බෑනෙ.මේකට නිධාන කතාව වෙන්නේ ඊයෙ මල්ලියා කාපු අස්ප චාටර් එකක්.ඒ චාටර් රාජයා කෙසේද යත්....................

Tuesday, July 8, 2014

02.)බාල මහලු හැම දෙනාම,මාරුවෙවී ලාම්පුවට හුලං ගහනවා........

පලවෙනි පොස්ට් 1ට  කවුරුවත් බැනලා තිබ්බේ නැති නිසා හිතුනා තව එකක් කොටන්න.අපේ අටම් අය්යගෙ පොන්නාලාපෙන්(පස්සෙන් පහු ශෝකාලාපෙ උනානෙව ).මගෙත් ලේ ධාතුව උනු උනා.මටත් ඔය පෙන්නන්නම බැරි ජාතියක්නෙ අන්තගාමී වැඩිහිටියො.ඉතින් හිතුනා සමාජ ඝට්ටනේ ගැන ලියලා දාන්න.මේකට ප්‍රස්තුථය උනෙත් මගේම අත්දකීමක්ම තමයි. 
                    මට මතකයි අපි පොඩි කාලෙ(පොඩි කිව්වට පොඩිම නෑ 9 වසරෙ විතර )ඉස්කෝලෙ උපදේශනයට හිටපු ටීචර් අපිට කොල වගයක් බෙදුවා.ඒකෙ තිබ්බෙ එක එක වයස් මට්ටම් වලදි තමන්ගෙ තාත්තා ගැන හිතෙන විදිහ.ඒකෙ තිබ්බෙ මෙහෙමයි

Monday, July 7, 2014

01.)Object Oriented ඇසින් ජීවිතය දකිමු

කාලයක් තිස්සෙ බොගක් පටන් ගන්නව කියල හිතාගෙන හිටියට.අද තමා ඔන්න වැඩේ කිරියාත්මක කොරේ.ඉස්සෙල්ලම මොන මගුලක් දානවද කියල හිත හිතඉන්න කොට අවා අයිඩියාවක්  ඉතින් ලියලා දානව කියල හිතුනා ඕනි කෙහෙල් මලක් කියලා.ඉතින් මක්කයි මේ ඔබ්ජෙක්ට් ඔරිඔන්ටෑසොන් කියන්නෙ?